සියල් සපිරි අටපිරිකර

අටපිරිකර පූජාකිරීම යනු, අට මහා කුසල් වලින් ප්‍රමුඛතම ස්ථානය ගත්තාවූ සුවිශාල පුණ්‍ය කර්මය වේ. නමුත්, විවිධ හේතූන් නිසා නිවැරදිව පිළියෙළ කල අට පිරිකර වර්තමානයේ සොයාගැනීමේදී පවතින අතිශය දුෂ්කරතාවය හේතුවෙන්ම, ඊට පිලියමක් ලෙස ධම්ම පාරමී දායක දායිකාවන් විසින්, වෙන වෙනම ලබාගත් අංගයන් එකතුකොට, නිවැරදිව අට පිරිකර තම තමන්ගේ දෑතින්ම සකසා, මහත් භක්තියෙන් ගරුතර සංඝයා වහන්සේලා හට …

අටපිරිකර පූජාකිරීම යනු, අට මහා කුසල් වලින් ප්‍රමුඛතම ස්ථානය ගත්තාවූ සුවිශාල පුණ්‍ය කර්මය වේ. නමුත්, විවිධ හේතූන් නිසා නිවැරදිව පිළියෙළ කල අට පිරිකර වර්තමානයේ සොයාගැනීමේදී පවතින අතිශය දුෂ්කරතාවය හේතුවෙන්ම, ඊට පිලියමක් ලෙස ධම්ම පාරමී දායක දායිකාවන් විසින්, වෙන වෙනම ලබාගත් අංගයන් එකතුකොට, නිවැරදිව අට පිරිකර තම තමන්ගේ දෑතින්ම සකසා, මහත් භක්තියෙන් ගරුතර සංඝයා වහන්සේලා හට පූජාකළ හැකිපරිදි සූදානම් කරනු ලැබීම.

අටපිරිකර පූජා - පුවත් සටහන

“විශ්ව පාරමී සංගීත කණ්ඩායම” විසින් දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාසවෙත ගොස්, මානසිකව හෙම්බත්වී සිටින අසරණ වැඩිහිටියනට, සංගීතය රසවිඳීම තුලින් යම් හෝ මානසික සන්සුන්බවක් සහ සුවයක් ලබාදීම සඳහා සංගීත සැසි පැවැත්වීම.

About Dhamma Parami

“Dhamma Paramī” Foundation has been able to bring spiritual peace to countless helpless individuals in silence.

Get in Touch with Us

We’d love to hear from you—share your thoughts or ask a question!


Malitha Malitha

Malitha Malitha