වැඩිහිටි නිවසින් සසුන් කෙතට - වඳුරඹ යෝගාශ්‍රමය වඳුරඹ සහබන්දු වැඩිහිටි නිවාසයේ පාලිකා මාතාව, නමින් ජයන්ති වීරකෝන් විය. පෙර පින මෝදු වී පාරමිතාවන් සම්පුර්ණ කිරීමේ උතුම් සිතුවිළි උත්ත්රීතර අවස්ථාවකට පත්වූ මොහොතක, ලෞකිකත්වය අභිබවා ලෝකෝත්තර වූ තත්වයකට පත්වීමේ පරම අභිලාෂය සිත්හි දරාගෙන 2017 නිකිණි මස 07 වන පුර පසොලොස්වක පොහෝ දින ගෞතම බුද්ධ රාජ්‍යයේ මිනිසත් බව ලැබූවකුට …