දසත ගලන දහම් ගගුල

දහම් කරුණු ඇතුලත් CD තැටි, සහ Pendrives පූජා කිරීමජාතික වශයෙන් කීර්තිමත්; ධර්මධර; ශ්‍රී ලංකික භික්‍ෂූන් වහසේලා විසින් දේශනා කරන ලද්දාවූ සුවිශේෂී ධර්ම දේශනා, සහ ත්‍රිපිටකයෙහි ඇතුලත් සූත්‍ර දේශනා ඇසීමෙන් තම සුතමය ඥානය මෙන්ම භාවනාමය ඥානය දියුණු කරගැනීම සඳහා, ඒවා CD තැටි වලට මෙන්ම, Pendrives තුල පිටපත් කොට නොමිලයේ බෙදා හැරීම. ධර්ම ශ්‍රවනය සඳහා CD යන්ත්‍ර …

දහම් කරුණු ඇතුලත් CD තැටි, සහ Pendrives පූජා කිරීම

ජාතික වශයෙන් කීර්තිමත්; ධර්මධර; ශ්‍රී ලංකික භික්‍ෂූන් වහසේලා විසින් දේශනා කරන ලද්දාවූ සුවිශේෂී ධර්ම දේශනා, සහ ත්‍රිපිටකයෙහි ඇතුලත් සූත්‍ර දේශනා ඇසීමෙන් තම සුතමය ඥානය මෙන්ම භාවනාමය ඥානය දියුණු කරගැනීම සඳහා, ඒවා CD තැටි වලට මෙන්ම, Pendrives තුල පිටපත් කොට නොමිලයේ බෙදා හැරීම.

ධර්ම ශ්‍රවනය සඳහා CD යන්ත්‍ර පූජා කිරීම

ධම්ම පාරමී පදනම විසින් පලකරන ලද පුවත්පත් දැන්වීම් වලට අනුව, බෞද්ධාගමික ජීවිතයක් ගතකිරීමට වෙරදරන සහ ඒ අනුව ජීවත්වන, ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන ආගමික මෙන්ම ආගමික නොවන, “දහස් සංඛ්‍යාත වූ සමිති සහ කණ්ඩායම්” විසින් කරන ලද ඉල්ලීම් වලට අනුව, ධර්මය ශ්‍රවනය කළහැකි CD යන්ත්‍ර මෙන්ම, ධම්ම පාරමී පදනම මගින් මුද්‍රණය කරන ලද දහම් පොත්පත්, CD තැටි සහ Pendrives ඔවුන්ගේ නිවෙස් සහ කාර්යාලයන් වෙතම ගෙනගොස් පූජා කිරීම.

About Dhamma Parami

“Dhamma Paramī” Foundation has been able to bring spiritual peace to countless helpless individuals in silence.

Get in Touch with Us

We’d love to hear from you—share your thoughts or ask a question!


Malitha Malitha

Malitha Malitha