භාවනායෝගී භික්ෂූන් වහන්සේලා රාත්‍රී ආහාරයෙන් වලකින අතර ගැඹුරු අධ්‍යාත්මික ගවේෂණයක නිරතවන බොහෝ ස්වාමීන් වහන්සේලා දන් වළදන්නේ දිනකට එක් වරක් පමණකි. මේ හේතුව නිසාම බේතක් හේතක් ලබාගැනීමට පෙර ආහාර නොගෙන සිටීමෙන් උන්වහන්සේලා විවිධ අසීරුතාවන්ට මුනුනපානා බව නොරහසකි. චතුමධුර යනු, ශ්‍රී බුද්ධ වචනයට අනුව අවේලාවෙදී වැළඳිය හැකි සුදුසු විකල්පයකි. ධම්ම පාරමී සාමාජික සාමාජිකාවන් චතුමධුර ඔවුන්ගේ දෑතින්ම නිවැරදිව, …